⚠️ නිල මහජන දැනුම්දීමයි / PUBLIC NOTICE & FRAUD ALERT
Company Logo
Hosting ගාස්තු පැහැරහැරීම හේතුවෙන් අත්හිටුවන ලදී

Hosting ගාස්තු නොගෙවීම සහ සේවා කාලය අවසන් වීම නිසා වෙබ් අඩවිය අත්හිටුවා ඇත

Eco Wealth Trust (Pvt) Ltd ආයතනය සම්බන්ධීකරණ නිවේදනය

මෙම Eco Wealth Trust (Pvt) LTD ආයතනයේ නිල වෙබ් අඩවිය වසා දැමීමට හේතු සහ පසුබිම මෙසේය:

1
Hosting සහ සේවා ගිවිසුම් කඩකිරීම ආයතනයේ අයිතිකරු වන UKWATTAGE DINESH PRIYA SAMANTHA FERNANDO විසින් 2026 මාර්තු 24 දින වෙබ් අඩවිය නිර්මාණය කිරීම අප ආයතනයට භාර දෙන ලදී. වෙබ් අඩවියේ සංවර්ධන කටයුතු නිම වුවද, එය පවත්වාගෙන යාමට අවශ්‍ය ස්ථිර සත්කාරක සේවා (Hosting) මිලදී ගැනීම දිගින් දිගටම පැහැර හරිමින්, අප ආයතනයේ තාවකාලික සංවර්ධන සේවාදායකයක (Temporary Dev Server) එය නොමිලයේ රඳවා තබා ගැනීමට බල කරමින් මාස 2කට අධික කාලයක් කාලය සහ ශ්‍රමය අපතේ යවන ලදී.
2
Hosting මිලදී ගැනීම් ප්‍රතික්ෂේප කිරීම තමන් සතුව රුපියල් මිලියන ගණනක වත්කම් සහ ව්‍යාපාර ඇති බව ප්‍රකාශ කළද, වෙබ් අඩවිය පවත්වාගෙන යාමට අවශ්‍ය Hosting සඳහා වන සාධාරණ මුදල ගෙවීම ඔහු විසින් සිතාමතාම ප්‍රතික්ෂේප කර ඇත.
3
නොමිලයේ සේවා ලබා ගැනීමට බල කිරීම Hosting කාලය අවසන් වන බව දැනුම් දුන් අවස්ථාවේදී, තවත් මාස 3ක් යනතුරු Hosting සේවාව නොමිලයේ (Free) ලබා දෙන ලෙස බල කර සිටි අතර, අප ආයතනය එම අසාධාරණ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලදී.
4
තර්ජනය කිරීම සහ කීර්ති නාමයට හානි කිරීම අප ආයතනය නොමිලයේ සේවා සැපයීම ප්‍රතික්ෂේප කළ විට, ඔහු අපගේ සංවර්ධන කණ්ඩායමට (Development Team) සහ කළමනාකාරීත්වයට අශෝභන ලෙස බැන වදිමින්, අප ආයතනයේ නිල Facebook පිටුව හරහා අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරමින් ව්‍යාපාරික කීර්ති නාමයට හානි කිරීමට උත්සාහ කළේය.
5
කාර්යය පිළිගෙන වගකීම මඟ හැරීම අප විසින් වෙබ් අඩවිය ඉතාමත් නිවැරදිව සහ කිසිදු දෝෂයකින් තොරව නිම කර ඇති බව ඔහු විසින්ම පිළිගෙන තිබේ. කෝටි ගණන් මුදල් ඇති බව පැවසුවද, වෙබ් අඩවිය වෙනත් සර්වර් එකකට මාරු කරදීමට (Free Migration) හෝ අප ආයතනය හරහා සාධාරණ මුදලකට Hosting ලබාදීමට කළ සියලු සාධාරණ යෝජනා ප්‍රතික්ෂේප කරමින් තර්ජනය කිරීම මොහුගේ ක්‍රියාකලාපයයි.
6
අපරාධමය තර්ජන, සයිබර් හිරිහැර කිරීම් සහ චරිත ඝාතනය ආයතනයේ අධ්‍යක්ෂවරුන්ගේ පුද්ගලික තොරතුරු අවභාවිත කරමින් සමාජ මාධ්‍ය හරහා හානිකර ප්‍රචාර දියත් කිරීම, ආයතනයේ අනෙකුත් සේවාදායකයින්ට (Clients) අසත්‍ය පණිවිඩ යවමින් කරදර කිරීම මෙන්ම, අධ්‍යක්ෂවරුන්ට සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ට මරණ තර්ජන (ශාරීරික හානි සිදුකිරීම සහ HIV වැනි වෛරස් ශරීරගත කරන බවට තර්ජනය කිරීම) එල්ල කර ඇත. තවද, ආයතනයේ නිල Facebook පිටුවල අසත්‍ය සහ අතිශය අපහාසාත්මක (විවිධ ජාවාරම්වලට සම්බන්ධ කුඩුකාරයන් ලෙස හැඳින්වීම) අදහස් (Comments) පළ කරමින් සහ ඡායාරූප විකෘති (Edit) කරමින් දැඩි වෘත්තීය නොවන සහ අපරාධමය ස්වභාවයේ හැසිරීම් ප්‍රදර්ශනය කර තිබේ.
⚠️
විශේෂ මහජන දැනුම්දීමයි: මොහු මෙම Eco Wealth Trust (Pvt) Ltd ආයතනයේ එකම අධ්‍යක්ෂවරයා (100% Shares හිමි) වන අතර, මෙවැනි පුද්ගලයන්ගෙන් නැවත සේවාවන් ලබා ගැනීමේදී හෝ මොවුන් වෙත සේවාවන් සැපයීමේදී, ඔබගේ කාලය, ශ්‍රමය සහ මුදල් ආරක්ෂා කරගැනීම සඳහා අතිශයින්ම සැලකිලිමත් වන ලෙස ක්ෂේත්‍රයේ සෙසු ආයතන සහ මහජනතාව වෙත දන්වා සිටිමු. මූල්‍ය ගනුදෙනු වලදී ඉතාම ප්‍රවේශම් වන්න.

නිල සාක්ෂි සහ සන්නිවේදන සටහන්

Official Evidence (පින්තූර මත ක්ලික් කර විශාල කර බලන්න)

Evidence 1
Evidence 2
Evidence 3
Evidence 4
⚖️

නීතිමය පියවර සහ විමර්ශන ක්‍රියාවලිය

ඉහත සඳහන් කරන ලද සයිබර් හිරිහැර කිරීම් (Cyber Harassment), මරණ තර්ජන එල්ල කිරීම් සහ චරිත ඝාතන ප්‍රයත්නයන් සම්බන්ධයෙන් අප ආයතනය විසින් ශ්‍රී ලංකා පොලිසියේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය (CCID - Computer Crime Investigation Division) සහ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (Sri Lanka CERT) වෙත සියලුම සාක්ෂි සහිතව නිල වශයෙන් පැමිණිලි ඉදිරිපත් කර ඇත.

මේ වන විටත් අදාළ රාජ්‍ය ආරක්ෂක ආයතන මඟින් විධිමත් විමර්ශන කටයුතු ආරම්භ කර ඇති අතර, මෙයට අදාළ සියලුම ඉදිරි සිවිල් සහ අපරාධමය නීතිමය ක්‍රියාමාර්ග අප ආයතනයේ නීති අංශය මඟින් සෘජුවම මෙහෙයවනු ලබයි.

* මෙම මහජන දැනුම්දීම කිසිදු පුද්ගලික ද්වේෂසහගත හානියක් සිදුකිරීමේ අරමුණින් පළ කරන ලද්දක් නොවන අතර, අප ආයතනයේ වත්මන් සේවාදායකයින් (Clients) සහ ක්ෂේත්‍රයේ සෙසු ව්‍යාපාරික ආයතන මෙවැනි වංචනික හා සාපරාධී ක්‍රියාවලින් ආරක්ෂා කරගැනීම සඳහා සිදුකරන ලද නිල වෘත්තීයමය දැනුවත් කිරීමක් පමණි.

වැඩිදුර තොරතුරු සහ විමසීම් සඳහා

✉️
Email Address info@fidex.lk
📞
Call / WhatsApp 0719594231